• ISSO - INTERNATIONAL SOCIAL SERVICE ORGANIZATION - GOVERNMENT GAZETTED APPROVED CHARITY IN SRI LANKA
  • INFO@ISSOLK.ORG
  • International Social Service Organization
DONATE NOW

Scholarship for university students

විශ්ව විද්‍යාල සිසු දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන

ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය රජයේ පිළිගත් ගැසට් කරන ලද සංවිධානයක් වශයෙන් දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව පුරා විශාල සමාජ සත්කාර රැසක් ඉටු කරන ලද සංවිධානයකි. 2018 වර්ෂය තුල   කිරීමට නියමිත අපගේ නව ව්‍යාපෘතියක් ලෙස ඉගෙනගැනීමට මූල්‍යමය දුෂ්කරතා තිබෙන අඩු ආදායම්ලාභී පවුල්වල විශ්ව විද්‍යාල වරම් ලැබූ ඔබට විශේෂ දීමනාවක් ලෙස මාසයකට රු.5000ක මුදලක් නොකඩවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වනතුරුම ලබාදීමට බලාපොරොත්තු වෙයි.

විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න ඔබ යනු රටේ අනාගතයට විශාල සම්පතක්. රටේ අනාගතය රඳා පවතින්නේ බොහෝ දුරට ඔබ මත. එයට අත්වැලක් වශයෙන් ISSO සංවිධානය මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට තීරණය කර ඇත. මාසයකට රු.5000 ක් බැගින් නොකඩවා අවුරුදු 4ක් පුරා රු.240,000 ක මුදලක් ශිෂ්‍යත්වයක් වශයෙන් විශ්ව විද්‍යාලයේ රැදී සිටින කාලය අතරතුරදී ඔබ හට ලබාගැනීමේ හැකියාව මෙම ව්‍යාපෘතිය තුළින් ලැබේ. විශ්ව විද්‍යාලයේ දැනට ඉගෙන ගන්නා හා ප්‍රථම වසරට වරම් ලැබූ ඔබටද මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.

මාසිකව ඔවුන්ට ලබාදෙන මෙම රු.5000ක ශිෂ්‍යත්ව මුදල ඔබගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කිරීමට අප සංවිධානය ක‍ටයුතු සැලසුම් කර ඇත. ඔබගේ අධ්‍යාපනය තව තවත් වැඩි දියුණු කරගන්න මෙම ශිෂ්‍යත්වය ලබාගැනීමට.

 

පහත දැක්වෙන ඉල්ලුම්පත සම්පූර්ණ කර අප වෙත එවන්න.

වැඩි විස්තර සඳහා ව්‍යාපෘති වාර්තාව අමුණා ඇත.

 

Please Fill the form below

 

Verification

එසේම දෙපාර්ශවයේ තොරතුරු සටහන් විශේෂ හැඳුනුම්පතක් අප සංවිධානය විසින් නිකුත් කරනු ලැබේ.

පරිත්‍යාගශීලින් සඳහා නිකුත් කරන හැඳුනුම්පතෙහි ආකෘතිය

ශිෂ්‍යත්වලාභියා සඳහා නිකුත් කරන හැඳුනුම්පතෙහි ආකෘතිය

 

Project Report in English

 

Project Report in Sinhala

Translate »